ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා පවසනවා .

ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ද සදහන් කලේ .

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවා .

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පැවතී වැඩසටහනකට එක් වෙමින් වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා මෙලෙස අදහස් පල කළා

https://www.vnews.lk/storage/2024/01/RUWAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content