වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේ මේ වන විට ඩෙංගු රෝගීන් 2549 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින්.

මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් නිවාස, කාර්යාල ඇතුළු ස්ථාන පිළිබද සොයා බැලීමට ද පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content