දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි.

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග මෙලෙස ඩෙංගු අවදානම් කලාප ඉගල ගොස් ඇති බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින ආරියරත්න මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/10/DENGU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content