බංග්ලාදේශයට එරෙහිව හෙට ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට වාර්තා වනවා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇති බවයි වාර්තා වෙන්නේ.

එළැඹෙන IPL පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබෙන බවද සඳහන්.

WhatsApp Group

Skip to content