දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා තිබෙනවා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇති බවයි .
තරගාවලියට අදාළ විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩුවම පනවා තිබෙනවා .

WhatsApp Group

Skip to content