ඩිජිටල් ආර්ථිකය පිළිබදව නව අමාත්‍යංශයක් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළා.

WhatsApp Group

Skip to content