සමස්ත ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්කොට නව පාලමක් තැනිය යුතු බව ජනතා නිදහස සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/09/DALUS-ALAHAPPERUMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content