ඩයනා කුමරියගේ සීත කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා.

එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු පැහැ සීත කබායක්.

එහි සුදු පැහැ බැටළුවන් සිටින අතර එක් බැටළුවෙක් පමණක් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

එබැවින් එම සීත කබාය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ බැල්ක් ෂීප්ස් ලෙසයි.

WhatsApp Group

Skip to content