අමෙරිකාවේ ටෙක්සාස්හි ප්‍රදේශ කිහිපයකට ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ලයින් තුන් දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටොනේඩෝවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අමෙරිකාවේ ටෙක්සාස් නුවර උතුරු දිග ප්‍රදේශයටයි.

ටෙක්සාස්හිදී නිවාස ඇතුළු දේපොළ රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.

ටොනේඩෝවෙන් පුද්ගලයින් 100ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content