සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

ඊයේ දිනයේදී දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස් කළ අතර, අනතුරුව දෙවැනි දිනය සදහා තරගය නැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 194ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content