ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව අද එහි සේවකයින් වීදි බැස රජයට එරෙහිව විරෝධය පළ කළා.

මෙම විරෝධය සදහා දිවයින පුරා පිහිටි ටෙලිකොම් ශාඛාවල සේවකයින් සහභාගි වී සිටියා.

ඔවුන් චෝදනා කරන්නේ ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

https://www.vnews.lk/storage/2023/04/TELICOM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content