ටීනියා නම් චර්ම රෝගය මේ වන විට සීග්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර මහත්මිය සදහන් කළේ රෝගය ව්‍යාප්ත වීමේ වේගවත් බව හමුවේ පවුලේ කිහිපදෙනෙකුට වුවද එකවර රෝගය ආසාදනය විය හැකි බවයි.

WhatsApp Group

Skip to content