මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මෙය ලැබී ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට අමතන බව පවසමින්.

පෝය දෙකකින් බලාගමු යනුවෙන් පවසමින් ලබාදුන් එම ඇමතුම පිළිබඳ පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එම ඇමතුම වෙනත් රටක සිට ලැබී ඇති බවටයි.

එහිදී අමාත්‍යවරයාට පැමිණි තර්ජනාත්මක දුරකතන සංවාදය මෙලෙස පටිගත කර තිබුණා.

https://www.vnews.lk/storage/2023/12/TIRAN-EDT.mp3?_=1

වොයිස් කට් -ටිරාන්

WhatsApp Group

Skip to content