එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ රංගන ශිල්පියාද වනවා.

1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි වියේ පසුවුණා.

ඔහුගේ දියණිය ඊයේ මෙම කණගාටුදායක පුවත තහවුරු කර ඇති අතර, ඔහු මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ඇය සඳහන් කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content