නවතම පන්දුවාර 20 යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා.

ඒ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට පළමු ස්ථානයේ සිටි ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් දෙවන ස්ථානයට ඇද දමමින්.

පිල් සෝල්ට් තෙවන ස්ථානය දක්වාත්, බාබර් අසාම් සිව් වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.

WhatsApp Group

Skip to content