රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණයේදී වොෂින්ටන් DC කොට්ඨාසය ජය ගැනීමට ඉදිරියෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කර නිකී හේලි සමත් වී ඇත.

මෙය නිකී හේලි ලැබූ පළමු ජයග්‍රහණය ලෙස හැඳින්විය හැක.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ රිපබ්ලිකන් කොට්ඨාසයක් ජයලැබූ පළමු කාන්තාව ලෙස හේලි ඉතිහාසගත වේ.

WhatsApp Group

Skip to content