මැතිවරණ කුමන්ත්‍රණ චෝදනා එල්ලවූ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ බන්ධනාගාරයක් වෙත භාර වී තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අමරිකානු ඩොලර් ලක්ෂ දෙකක ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ට්‍රම්ප්ට එරෙහිම අපරාධ චෝදනා 13ක් යටතේ නඩු පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content