හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතිබව එරට ජනාධිපති ආරක්ෂක අංශය පවසනවා.

එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහල දැමීමටයි එරට ආරක්ෂක අංශ කටයුතු කළේ.

කෙසේ වෙතත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා .

WhatsApp Group

Skip to content