රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි අභ්‍යන්තර පර්යේෂණ ඇතුලු ප්‍රචාරක ලේඛන කිහිපයක් නීති විරෝධී ලෙස ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති බව එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා

WhatsApp Group

Skip to content