ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂක ට්‍රම්ප් මහතා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයට චෝදනා කර තිබෙනවා.

කමලා හැරිස්ගේ වෝල්ස් ප්‍රචාරක ව්‍යාපාරයට ආධාර කිරීම සඳහා බි්‍රතාන්‍ය මැදිහත්වී ඇති බවටයි ට්‍රම්ප් චෝදනා කරන්නේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයට එරෙහිව ෆෙඩරල් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content