ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පුපුරා එහි සිටි පුද්ගලයන් 05 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පුපුරාගිය මෙම ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ටයිටැනික් නැවට අඩි 1,600ක් පමණ දුරින් සොයාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.

මෙම සබ්මැරීනය පිපිරීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content