ලොව අතිශය ජනප්‍රිය, දකුණු කොරියාව නිජබිම කරගත් ටයිකොන්ඩෝ ලෝක සටන් සංදර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

20 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.

ඔවුන් අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිය සංදර්ශනය ඉදිරිපත් කිරීමට නියමිත බවද සදහන්

මෙම ලෝක ටයිකොන්ඩෝ මූලස්ථාන සටන් සංදර්ශන කණ්ඩායම 2017 වසරෙන් පසුව මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

WhatsApp Group

Skip to content