වසර 04ක සිර දඬුවමක් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය අද අලුත්කඩේ මහාධිකරණය හමුවේදී කැඳවීමට නියමිතව තිබෙනවා.

ඉස්ලාම් දහමට අපහස වන අයුරින් කළ ප්‍රකාශයකට වරදකරු වීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය 28 වැනිදා බරපතල වැඩ සහිතව වසර 04ක සිරදඬුවමක් නියම කිරීමටයි කොළඹ මහාධිකරණය කටයුතු කළේ.

ඒ අනුව ඇප ලබා ගැනීම සඳහා ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content