ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන සෑම දේම විශ්වාස නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ වසර 75ක් පුරාවට ශ්‍රී ලංකාව සංවර්ධනය වී නැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන බවයි.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී මෙරටට විශාල වැඩ කොටසක් සිදුකළ බවයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/02/S.M-CHANDRASENA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content