අමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට තර්ජනය කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට යාමේදී අමෙරිකානු එෆ්.බී.අයි නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමේදී මෙලසෙ ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයා අමෙරිකාවේ වෙසෙන යූටා ජාතිකයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වෙඩි තැබීම සම්බන්ධයෙන් එෆ්.බී.අයි ආයතනය සමාලෝචනයක් සිදු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content