අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබෙන බව ධවල මන්දිරය පවසනවා.

ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ පවසන්නේල ජනාධිපතිවරයාට එන්නත් ලබා දී බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා ඩෙලවෙයාර්හි පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතරල එහිදී ඔහු නිරෝධායනය වී සිටින එම කාලය තුළ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බවයි මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ.

මේ අතරල ඔහුට මීට පෙර දෙවතාවක් කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවද වාර්තා වෙනවා.

81 හැවිරිදි ඔහුල රෝගී තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content