ජොර්ජියාවේ විරෝධතා උග්‍ර වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සහ කරන නව නීතියක් හේතුවෙන් එරට මෙම විරෝධතා ආරම්භ වුණා.

මේ හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් පෙට්්‍රල් බෝම්බ ප්‍රහාර ද පොලිසියට එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content