මෙරට ජේ්‍යෂ්ඨ පුරවැසියන් සදහා ලබාදෙන පොලිය යළ් සියයට 15 ක් දක්වා ඉහළ දමන තුරු අඛණ්ඩව හඬනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සක්වල වැඩසටහන යටතේ මුලතිව්, වැලිඔය, අහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාරමයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

WhatsApp Group

Skip to content