අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබූ අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ සැකකරුවන් පස්දෙනෙකු උඩම`ඵව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ගායන ශිල්පියෙකු ද වන බවයි පොලිසිය සදහන් කරන්නේ.

අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 23 ත් 56 ත් අතර වයස් සීමාවල පසුවන අය බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content