“පර්පෙචුවල් ටේ‍රෂරීස්” සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් අලෝසියෙස්ට පනවා තිබෙන විදෙස් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යෑම සදහා එළඹෙන ජූලි මස 01 වන දා සිට සැප්තැම්බර් 12 වන දා දක්වා පිටත්ව යාමටයි ඔහුට අවසර ලබා දී ඇත්තේ.

ජෙෆ්රි ජෝසප් අලෝසියෙස් මහ බැංකු බැඳුම්කර නඩුවේ 6 වැනි විත්තිකරු වන විත්තිකරු වනවා.

WhatsApp Group

Skip to content