ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ඡනතාවට අද දිනයේ හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

අද දින රාත්‍රී 9.00 න් පසු උතුරු සහ නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ.

මෙය වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

WhatsApp Group

Skip to content