ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් මෑතකදී එළිදැක් වූ කෘතියෙන් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දී ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ.

ඒ හේතුවෙන් ඔහු මෙලෙස කටයුතු කිරීමට පියවරගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content