ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා අද විපක්ෂ නායකවරයා හමු වී සමගි ජනබලවේගය හා එක්වුණා.

එහිදි ජෙනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

දයා රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ඔහු රජයේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content