කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් ඊයේ දිනයේ සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් .

මෙම උත්සවය සදහා සහභාගී වන බැතිමතුන්ට මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ දී ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට ද කටයුතු ක්‍ර ඇති බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content