ජී මේල් ගිණුම් මිලියන ගණනක් අක්‍රිය කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.

ලබන මාසයේදී මෙම ගිණුම් අක්‍රිය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වසර ගණනාවක සිට භාවිතයට නොගන්නා ගිණුම් මෙලෙස ඉවත් කිරීමට නියමිතයි.

අවම වශයෙන් වසර දෙකක් ඇතුළත ජී මේල් ගිණුමක් භාවිත කර නොමැති නම් එම ගිණුම් අක්‍රිය කරන බව ගූගල් සමාගම දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content