LNG භාවිතයෙන් එනම් ජීව වායු දෙමුහුන් බැටරි භාවිතයෙන් බලගැන්වෙන ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) මාර්තු පළමු සතියේ ළඟාවී තිබේ.

ජංගම දොඹකර, බස් රථ වැනි බර වාහන ප්‍රවාහනය කරන ‘ජැස්මින් ලීඩර්’ (Jasmine Leader) නෞකාව, දමාම් සහ මාලදිවයින යන වරායන් වෙත ප්‍රතිනැව්ගත කිරීම සඳහා RORO තොග හම්බන්තොට වරායේ ගොඩ බෑමට නියමිතයි.

WhatsApp Group

Skip to content