ජාතිවාදය සහ ආගම්වාදයට යළි රට තුළ කිසිදු ඉඩක් නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මන්නාරම ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

එකමුතුභාවය තුළින් අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content