ජාතික විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ 2020 -2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ 2022-2023 වසරට අදාළ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා වන පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග කොමසාරිස්වරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content