ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් රසායනාගාර සේවා කටයුතු පවත්වාගෙන යාමට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ.

රසායනාගාර සේවා කටයුතුවලට ඇතැම් නිලධාරින් සිදු කරන අනවශ්‍ය මැදිහත්වීම් ඇතු`ඵ ගැටලු 5 කට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content