ජාතික භෞතික සැලැස්ම  සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග  පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

රටේ සංවර්ධන වැඩසටහන් වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content