ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට දිනයේදී අදාළ කමිටුව හමුවට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ නිලධාරීන් කැදවා ඇති බවයි .

මේ අතර හෙට දිනයේදී රැස්වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content