රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග තමන් උපයන රැකියාවේ වැටුපෙන් තමන්ට නිසි පරිදි ජීවත් විය නොහැකි නම් එවැනි රටකින් ඵලක් ඇත්ද යන්න ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කොළඹ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT-1-2.mp3?_=1

මේ අතර පවතින ආණ්ඩුව ජනතාව වෙත දැඩි ලෙස බදු බර පටවමින් ජනතාව පීඩාවට පත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ද ජනහමුවකට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/DIGAMBARAM-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content