ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, එම සමාගමේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබදව විමසීම සදහායි.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෛද්‍යවරුන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/KEHELIYA-EDIT-.mp3?_=1

මේ අතර කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ ක්‍රියාකාරුවන් නොමැති බවට පසුගිය දා එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/10/KEHELIYA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content