ශ්‍රී ලංකාවට ඉන්ධන බෙදා හැරීමේ අයිතිය ද අහිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ තුලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වන බවයි .
එමෙන්ම සෞඛය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින අර්බුදය සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කළා .

ටිල්වින් සිල්වා මහතා මේ බව සදහන් කලේ මීගමුවේ පැවති ආසන සමුළුව අමතමින් .

https://www.vnews.lk/storage/2023/07/TILVIN-SILWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content