ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ පළවෙනි ඇගයීම සිදු වන්නේ මෙම මස 14 වන දින සිට 24 වන දින දක්වා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ සදහා එම අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අදාළ සාකච්ඡාව සදහා දිවයිනට පැමිණීම නියමිත බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content