ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/SHEHAN-SEMASINGHE-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content