ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා .

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, මේ මාසය තුල එම සමාලෝචනය පැවැත්වෙන බවයි.

එහිදී අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තමන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ .

https://www.vnews.lk/storage/2023/06/CHAMIL-WIJESINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content