ජාත්‍යන්තර පොල් දිනය අදට යෙදී තිබේනවා.

ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ සිදුකෙරුණා.

ජාත්‍යන්තර පොල් දිනය යෙදී ඇති අද දිනයේ ඊට සමගාමීව උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද පෙරවරුවේ යාපනය, පලෙයි ආදර්ශ පොල් උයනේ දී සිදුකෙරුණා.

මන්නාරම, යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව පොල් ත්‍රිකෝණය ඇති කර තිබේ.

WhatsApp Group

Skip to content