ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත බවයි වාර්තාවන්නේ.
එහි මූලික අරමුණ වන්නේ එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීමයි.
ඒවායේ විෂය මාලාවන්, ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර එම පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ ඒ ඒ පාසල් ගන්නා ලකුණු ප්‍රමාණය අනුව බවයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සඳහන් කලේ.