ජාතික ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිගන්නා බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පවසනවා .

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පසුගිය 26 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි නිත්‍ය සැසිවාරය අප්‍රේල් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content